/
/
title icon
අලූත උපන් බිළිදෙකු පොල්පිතිගම වෙල් යායක.
අලූත උපන් බිළිදෙකු පොල්පිතිගම වෙල් යායක.
Editor
2 years ago
Share:
අලූත උපන් බිළිදෙකු පොල්පිතිගම වෙල් යායක.

පොල්පිතිගම – පුගොල්ලාගම වෙල් යායක් අසන්නයේ මාර්ගය අසළ දමා ගොස් සිටි බිළිදෙකු අද සොයාගෙන තිබෙනවා.

ප‍්‍රදේශවාසියෙකු විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් මතයි මෙම බිළිඳා සොයාගෙන ඇත්තේ.

රෙදි කැබැල්ලකින් ඔතා මාර්ගයේ දමා ගොස් ඇති බිළිදා අද උපත ලබා ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ බිළිදා පොල්පිතිගම මුලික රෝහලේ මාතෘ වාට්ටුවට ඇතුලත් කිරීමෙන් පසු කුරුණෑගල මහ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required