/
/
title icon
උපකාරක පන්ති නියාමනය කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට.
උපකාරක පන්ති නියාමනය කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට.
Editor
2 years ago
Share:
උපකාරක පන්ති නියාමනය කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට.

උපකාරක පන්ති ක්ෂේත‍්‍රය නියාමනය කළ යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් ප‍්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන, ළමා හා කාන්තා සහ සමාජ සවිබලගැන්වීම් යන අමාත්‍යාංශවලට අදාළ අයවැය කාරක සභා අවස්ථා විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required