/
/
title icon මහවැලි ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කිරීමේ යෝජනාවට ගොවි ජනපදවලින් විරෝධය.
මහවැලි ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කිරීමේ යෝජනාවට ගොවි ජනපදවලින් විරෝධය.
Editor
1 year ago
Share:
මහවැලි ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කිරීමේ යෝජනාවට ගොවි ජනපදවලින් විරෝධය.

මහවැලි ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන් යටතට පත් කිරීම සඳහා මෙවර අයවැයෙන් කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් මහවැලි සී කලාපයේ කොට්ඨාස අටක ගොවි සංවිධාන නියෝජිතයින් සහ  ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් දෙහිඅත්තකණ්ඩියේ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

ඊයේ පැවති මෙම මාධ්‍ය හමුවට එක්වෙමින්  අදහස් දැක්වූ මහවැලි සී කලාපයේ ව්‍යාපාර සංවර්ධන කමිටුවේ ප‍්‍රධාන අනුශාසක පූජ්‍ය මකුරුප්පේ පඤ්ඤාසේකර හිමියන් කියා සිටියේ මෙම යෝජනාව හරහා ජාතීන් අතර අසමානතා නිර්මාණය වන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required