/
/
title icon හිටපු වනජීවී ඇමතිවරුන් මැති සබයේදී ගැටේ.
හිටපු වනජීවී ඇමතිවරුන් මැති සබයේදී ගැටේ.
Editor
1 year ago
Share:
හිටපු වනජීවී ඇමතිවරුන් මැති සබයේදී ගැටේ.

හිටපු වනජීවී අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හිටපු වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවුණා.

ඒ, පරිසර, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ සහ සංචාරක හා ඉඩම් යන අමාත්‍යාංශවලට අදාළ අයවැය කාරක සභාව අවස්ථාවේ වැය ශීර්ෂ විවාදයේදියි.

වන අලි ගැටළුවට විසඳුමක් ලෙස අගල් කැපීමට විමලවීර මන්ත‍්‍රීවරයා ගත් තීරණය වැලි ජාවාරමට රුකුලක් වූ බවට ෆොන්සේකා මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කිරීමත් සමඟ විවාදය උණුසුම් මුහුණුවරක් ගත් අතර, ඊට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී. වීරසිංහ මෙන්ම කථානායකවරයා ද මැදිහත් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required