/
/
title icon
වනිඳු හසරංගට ICC යෙන් දඩයක්.
වනිඳු හසරංගට ICC යෙන් දඩයක්.
Editor
2 years ago
Share:
වනිඳු හසරංගට ICC යෙන් දඩයක්.

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් එක්දින තරඟයේදී තරඟ විනිසුරුගේ තීරණයට අප‍්‍රසාදය පළ කිරීමේ චෝදනාවට අදාළව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඔහුගේ තරඟ ගාස්තුවෙන් 50% ක උපරිම දඩයක් පැනවීමටයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required