
තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසනවා.
ඊයේ කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති දමිත් හෙට්ටිහේවගේ කියා සිටියේ බදු පැනවීම තුළින් තොරතුරු තාක්ෂණවේදීන් පත්වූ අපහසුතා හේතුවෙන් මෙලෙස ඔවුන් රට හැරයාමට කටයුතු කර ඇති බවයි.