පසුගිය අගෝස්තු මාසයේ 75% කින් විදුලි බිල වැඩි වීමත් සමඟ විදුලි පරිභෝජනය අඩුවී ඇති බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, එහි සභාපති නිහාල් වීරරත්න කියා සිටියේ යළිත් විදුලි බිල වැඩි කිරිමට රජය ගෙන ඇති තීරණයට සිය සංගමය විරෝධය පළ කරන බවයි.