
දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිගු වගාවන් හි සේනා දළඹුවන්ගේ යළි වර්ධනයක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත හා පුහුණු අංශයේ ප‍්‍රධාන කෘෂි විද්‍යාඥ ආචාර්ය බුද්ධික අබේසිංහ පවසනවා.
අනුරාධපුරය, අම්පාර, බදුල්ල, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ති‍්‍රක්කවලින් මෙම තත්වයන් වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ.