
සංචාරකයින් 1000 ක් රැගත් ඇමෙරිකානු සුඛෝපභෝගි මගී ප‍්‍රවාහන නෞකාවක් වන අසමාරා ක්වෙස්ට් නෞකාව හෙට හම්බන්තොට – මත්තල වරායට ළඟාවීමට නියමිතව තිබෙනවා.
අදාළ නෞකාව එයිට්කන් ස්පෙන්ස් ට‍්‍රැවල්ස් සමාගමේ මූලිකත්වයෙන් දිවයිනට ළඟා වූ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සාමාන්‍යාධිකාරී ඩිලක්ෂන් පෙරේරා කියා සිටියේ අද එම සංචාරකයින් කොළඹ සිට විවිධ ප‍්‍රදේශවල සංචාරය කළ බවයි.