
මෙම වසරේ නොවැම්බර් මාසයේ සංචාරක ක්‍ෂේත‍්‍රයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 107.5 ක් උපයා තිබෙනවා.
එමෙන්ම 2022 වසරේ මේ දක්වා ගතවූ කාලසීමාව තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලද මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,129.4 ක් බවයි මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ සංචාරක ඉපයීම් ඩොලර් මිලියන 75.6 ක් වන අතර, එය සැප්තැම්බර් මාසයේ දැක්වුණේ ඩොලර් මිලියන 54 ක් ලෙසයි.