/
/
title icon
බංග්ලාදේශයෙන් ඉන්දියාවට එරෙහිව පෙරළිකාර ජයක්.
බංග්ලාදේශයෙන් ඉන්දියාවට එරෙහිව පෙරළිකාර ජයක්.
Editor
2 years ago
Share:
බංග්ලාදේශයෙන් ඉන්දියාවට එරෙහිව පෙරළිකාර ජයක්.

ඉන්දියාවට එරෙහිව පැවති පළමු එක්දින තරගය එක් කඩුල්ලකින් ජයගැනීමට බංග්ලාදේශය ඊයේ සමත් වුණා.

මීර්පූර් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට අවස්ථාව ලබාදුන්නා.

ඒ අනුව පන්දු වාර 41 කයි පන්දු දෙකක් තුළ සියලූදෙනා දැවී ඉන්දියාවට ලබාගත හැකිවූයේ ලකුණු 186 ක් පමණයි.

ජයග‍්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 46 ක් තුළ එම සීමාව පසුකර ගියේ කඩුලූ 9 ක් පමණක් දැවී තිබියදියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required