/
/
title icon
බැසිල් කණගාටුවෙන්.
බැසිල් කණගාටුවෙන්.
Editor
2 years ago
Share:
බැසිල් කණගාටුවෙන්.

ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් ඇතුළු පක්ෂය කණගාටුවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප‍්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ඒකකයට වසර හතරක් පිරීම නිමිත්තෙන් පක්ෂ කාර්යාලයේ අද පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required