
අයවැය පරාජයට පත්කිරීම සඳහා බලපෑම සිදුකිරීමට වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අද සහ හෙට දිවයින පුරා විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා.
වරාය, සෞඛ්‍ය, වෙළද කලාප, ජල සම්පාදන, තෙල් සංස්ථාව, හෝටල් ආදි අංශ නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයින් ද විරෝධතා ව්‍යාපාරය සඳහා එක්වීමට නියමිතයි.