/
/
title icon
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 17.
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 17.
Editor
2 years ago
Share:
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 17.

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 17 වන දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

එමෙන්ම අයවැය විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අනිද්දා පස්වරු 5ට පැවැත්වීමටයි ඊයේ රැස්වූ එම කාරක සභාව තීරණය කරනු ලැබුවේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required