/
/
title icon ඩීසල් මිල අඩු වූවත්, ගාස්තුවේ වෙනසක් නැහැ – බස් සංගම් කියයි.
ඩීසල් මිල අඩු වූවත්, ගාස්තුවේ වෙනසක් නැහැ – බස් සංගම් කියයි.
Editor
1 year ago
Share:
ඩීසල් මිල අඩු වූවත්, ගාස්තුවේ වෙනසක් නැහැ – බස් සංගම් කියයි.

ඩීසල් මිල රුපියල් 10කින් අඩු වුවත් මේ මොහොතේ දී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ලංකා පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දැමුණු අතර ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 420 ක්. කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන් වල සංශෝධනයක් සිදු වූයේ නැහැ.

ඩීසල් මිල රුපියල් 10කින් අඩු වුණද එය බස්ගාස්තු අඩු කිරීමට ප‍්‍රමාණවත් නොවන බවයි ලංකා පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required