/
/
title icon
විදේශ විනිමය පනත කඩිනමින් සංශෝධනය කරන බව අධිකරණ ඇමති කියයි.
විදේශ විනිමය පනත කඩිනමින් සංශෝධනය කරන බව අධිකරණ ඇමති කියයි.
Editor
2 years ago
Share:
විදේශ විනිමය පනත කඩිනමින් සංශෝධනය කරන බව අධිකරණ ඇමති කියයි.

විදේශ විනිමය පනත කඩිනමින් සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ පසුගිය වසර 12 තුළ සිදුකළ අපනයනයන්ගෙන් ලැබිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 52ක මුදලක් ව්‍යාපාරිකයින් විදෙස් රටවල රඳවාගෙන ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required