/
/
title icon
බිත්තරයක මිල රුපියල් 85ක් වන ලකුණු.
බිත්තරයක මිල රුපියල් 85ක් වන ලකුණු.
Editor
2 years ago
Share:
බිත්තරයක මිල රුපියල් 85ක් වන ලකුණු.

උත්සව සමයේ දී බිත්තරයක මිල රුපියල් 85 ඉක්මවා යා හැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති පශූ වෛද්‍ය සිසිර පියසිරි මහනුවර පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required