/
/
title icon
සභාපතිට එරෙහි චෝදනා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රතික්ෂේප කරයි.
සභාපතිට එරෙහි චෝදනා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රතික්ෂේප කරයි.
Editor
2 years ago
Share:
සභාපතිට එරෙහි චෝදනා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රතික්ෂේප කරයි.

ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන සංචාරයට කාන්තාවන් තුන්දෙනෙකු රැගෙන ගොස් ඔවුන්ට ප‍්‍රවේශ පත‍්‍ර සපයාදී ඇති බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ශම්මි සිල්වාට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඊට අදාළව නිවේදනයක් නිකුත් කරමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required