/
/
title icon අයවැය ඡන්දය හෙටයි.
අයවැය ඡන්දය හෙටයි.
Editor
1 year ago
Share:
අයවැය ඡන්දය හෙටයි.

2023 අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතයි.

පස්වරු පහට ඡන්ද විමසීම පැවැත්වෙන අතර, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ප‍්‍රතිපත්ති මෙන්ම ආයෝජන ප‍්‍රවර්ධන යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂ එහිදී විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර කෘෂිකර්ම, වාරිමාර්ග සහ ධීවර යන අමාත්‍යාංශයන්ට අදාළ වැය ශීර්ෂ ඊයේ කාරක සභා අවස්ථාවේදී විවාදයට ගැණුනා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required