/
/
title icon විදුලිබල මණ්ඩලයේ ගණනය කිරීම් වැරදියි – උපයෝගීතා කොමිසමෙන් චෝදනා.
විදුලිබල මණ්ඩලයේ ගණනය කිරීම් වැරදියි – උපයෝගීතා කොමිසමෙන් චෝදනා.
Editor
1 year ago
Share:
විදුලිබල මණ්ඩලයේ ගණනය කිරීම් වැරදියි – උපයෝගීතා කොමිසමෙන් චෝදනා.

විදුලිබිල වැඩි කිරීමට මණ්ඩලය සිදුකර ඇති ගණනය කිරීම් නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ මෙම අවස්ථාවේදී විදුලිබිල වැඩි කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

මේ අතර විදුලිබල මණ්ඩලයේ යෝජිත ප‍්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සහ එය කඩිනමින් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙරටට පැමිණි සිටින එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ, ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර ඇන්ජලී කෞර් සහ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර අතර සාකච්ජාවක් ඊයේ පවත්වා තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required