/
/
title icon උඩ පන්දුවක් රැක ගැනීමට ගිය චාමික රෝහලේ.
උඩ පන්දුවක් රැක ගැනීමට ගිය චාමික රෝහලේ.
Editor
1 year ago
Share:
උඩ පන්දුවක් රැක ගැනීමට ගිය චාමික රෝහලේ.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටස් සහ කැන්ඩි ෆොල්කන්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරඟයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අනතුරකට ලක්වූ කැන්ඩි කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න රෝහල් ගතකර තිබෙනවා.

ඒ, පන්දුව මුහුණේ වැදීම හේතුවෙන්.

මේ වනවිට ඔහු ගාල්ලේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම තරඟය කඩුළු 5කින් ජය ගැනීම කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required