
පොදු දේපලවලට හානි කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී කඩුවෙල මහේස්‍රාත් අධිකරණයෙන් ඇප හිමි වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව උණ රෝගය නිසා සිරිධම්ම හිමියන් ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.