ජපානය, බ්‍රිතාන්‍යය සහ ඉතාලිය ඒකාබද්ධව ප‍්‍රහාරක ජෙට් යානාවක් නිෂ්පාදනය කිරීමට සූදානම් වනවා.
එය, යුරෝපය සහ ආසියාව පුරා විහිදෙන පෙරළිකාර හවුල්කාරීත්වයක් බවටයි සැළකෙන්නේ. එය කෘතිම බුද්ධියෙන් බල ගැන්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදයෙන් ඔබ්බට ජපානය එළඹෙන පළමු ප‍්‍රධාන කාර්මික ආරක්ෂක සහයෝගීතාව මෙය බවද සඳහන්.