
දුම්වැටි බදු තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආර්ථිකය මුහුණදී ඇති අසීරු තත්වය මත තවදුරටත් බදු සහන ලබාදිය නොහැකි බවයි.