/
/
title icon දෛනිකව විදෙස් රැකියා සඳහා යන පිරිස වැඩිවේ.
දෛනිකව විදෙස් රැකියා සඳහා යන පිරිස වැඩිවේ.
Editor
1 year ago
Share:
දෛනිකව විදෙස් රැකියා සඳහා යන පිරිස වැඩිවේ.

සිය කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා දෛනිකව 850 දෙනෙකු පමණ විදෙස් ගතවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි පුහුණු සහ බදවාගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී ගාමිණී සෙනරත් යාපා කියා සිටියේ මේ වසර තුළ දෙලක්ෂ අනූ දහසකට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required