
මෙරට ආර්ථික ස්ථායිකරණයට අදාළව වෘත්තීය සමිති සහ වෘත්තීය සංගම්වල අදහස් හා යෝජනා ආර්ථික ස්ථායිකරණ කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව මෑතකදී එළිදක්වන ලද පවුල් සෞඛ්‍ය කාර්යාංශ වාර්තා දත්ත වලින් හෙළි වී ඇත්තේ අවුරුදු 5 ට අඩු දරුවන්ගෙන් සියයට 50 කට මන්දපෝෂණය ඇති බවයි.
එමෙන්ම, ගර්භනී මව්වරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අගය බෙහෙවින් අඩුවී ඇති බවත් එහිදී අනාවරණ වී තිබුණා.