
පසුගිය සතිය තුළ ඇති වූ වර්ෂාපතනයත් සමඟ සේනා දළඹුවන් වර්ධනයේ අඩුවක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය සතියේ සිදුකළ පරීක්ෂණවලින් මේ බව අනාවරණ බූ වයි එම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත හා පුහුණු අංශයේ ප‍්‍රධාන කෘෂි විද්‍යාඥ ආචාර්ය බුද්ධික අබේසිංහ කියා සිටියේ.