/
/
title icon ඇමති සංශෝධනය, අයි.එම්.එෆ් ණය අනුමත වීමෙන් අනතුරුව.
ඇමති සංශෝධනය, අයි.එම්.එෆ් ණය අනුමත වීමෙන් අනතුරුව.
Editor
1 year ago
Share:
ඇමති සංශෝධනය, අයි.එම්.එෆ් ණය අනුමත වීමෙන් අනතුරුව.

නව අමාත්‍යවරු පත්කිරීම තවදුරටත් කල් යනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දින කිහිපය තුළම මාධ්‍ය වාර්තා පළවූයේ තවත් අමාත්‍යවරු කිහිපදෙනෙකු පත්කිරීමට රජය සූදානම් වන බවයි.

අයවැයෙන් පසු මෙම පත්කිරීම් සිදුකරන බවට එම වාර්තා අනාවරණය කර තිබුණා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවන ණය සහනය ලැබීමෙන් පසු එළැඹෙන මාසයේදී අලූතින් අමාත්‍යවරු පත්කිරීම සිදුවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required