ප‍්‍රවීණ බයිලා ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මියයන විට 76 වියෙහි පසුවුණා.
1946 ජනවාරි 09 වනදා මොරටුවේදී උපත ලද ඔහු නිවසේ සිටියදී මියගොස් ඇති බවයි පවුලේ ආරංචි මාර්ග කළේ.