/
/
title icon
ශ්‍රී ලංකාවට එවීමට සැරසුණු ඉන්දීය කෝටි 110 ක මත්ද්‍රව්‍ය තමිල්නාඩුවේ.
ශ්‍රී ලංකාවට එවීමට සැරසුණු ඉන්දීය කෝටි 110 ක මත්ද්‍රව්‍ය තමිල්නාඩුවේ.
Editor
2 years ago
Share:
ශ්‍රී ලංකාවට එවීමට සැරසුණු ඉන්දීය කෝටි 110 ක මත්ද්‍රව්‍ය තමිල්නාඩුවේ.

ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබූ ඉන්දීය රුපියල් කෝටි 110 ක පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 35 ක් සහ ගංජා තෙල් කිලෝ 50 ක් එරට ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව සඳහන්.

ලද තොරතුරකට අනුව තමිල්නාඩුවේ රාමනාදපුරම් – පරමකුඩි ප‍්‍රදේශයේ මාර්ග බාධකයකදී සිදුකරන ලද සෝදිසියකදියි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required