
පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ කණ්ඩායම් දෙකක් විසින් මිලට ගෙන තිබෙනවා.
ඒ අනුව ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම වනිඳු හසරංග මිලදී ගෙන ඇති අතර, භානුක රාජපක්ෂ මිලදී ගෙන ඇත්තේ පෙෂාවර් සල්මි කණ්ඩායමයි.