/
/
title icon ඇමරිකානු හිටපු ජනපති කෙනඩි ඝාතනයේ ලියකියවිලි 13,000 ක් ප‍්‍රසිද්ධියට.
ඇමරිකානු හිටපු ජනපති කෙනඩි ඝාතනයේ ලියකියවිලි 13,000 ක් ප‍්‍රසිද්ධියට.
Editor
1 year ago
Share:
ඇමරිකානු හිටපු ජනපති කෙනඩි ඝාතනයේ ලියකියවිලි 13,000 ක් ප‍්‍රසිද්ධියට.

ඇමරිකානු හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට අදාළ ලියකියවිලි 13,173 ක් ප‍්‍රසිද්ධියට පත් කිරීමට ධවල මන්දිරය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ඝාතනයට අදාළව තවත් ලියකියවිලි 515 ක් ප‍්‍රසිද්ධ නොකර තබාගැනීමටයි වත්මන් ජනාධිපති ජෝ බයිඞ්න් පියවර ගෙන ඇත්තේ.

හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයට ලක්වූයේ 1963 වසරේ නොවැම්බර් 22 වනදා වෙඩි ප‍්‍රහාරයකට ලක්වීමෙන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required