/
/
title icon
අලිමංකඩ 16 ක් යළි විවෘත කිරීමේ සූදානමක්.
අලිමංකඩ 16 ක් යළි විවෘත කිරීමේ සූදානමක්.
Editor
2 years ago
Share:
අලිමංකඩ 16 ක් යළි විවෘත කිරීමේ සූදානමක්.

එළඹෙන 2023 වසරේදී අවහිර වී ඇති අලි සංක‍්‍රමණික මාර්ග 16ක් යළි විවෘත කිරීමට අපේක්ෂා කරන  බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම තෝරාගත් රක්ෂිත ප‍්‍රදේශවල විදුලි වැට ඉදිකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි, එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රචාරක නිලධාරීනී හසිනි සරත්චන්ද්‍ර කියා සිටියේ.

මේ අතර, 2002 වසරේ සිට මේ දක්වා අලි මිනිස් ගැටුම හේතුවෙන් මිය ගිය අලින් ගේ සංඛ්‍යාව 4954ක්.

අලි මිනිස් ගැටුමෙන් පුද්ගලයන් 1602ක් ද මියගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required