වගා නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට නීති කෙටුම්පත් සහ අණ පනත් වෙනස් කිරීමට බලාපොරාත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.