/
/
title icon එක්ස්ප‍්‍රස් පර්ල් තක්සේරු වාර්තාව ලබන මස 15 වනදා නීතිපතිට.
එක්ස්ප‍්‍රස් පර්ල් තක්සේරු වාර්තාව ලබන මස 15 වනදා නීතිපතිට.
Editor
1 year ago
Share:
එක්ස්ප‍්‍රස් පර්ල් තක්සේරු වාර්තාව ලබන මස 15 වනදා නීතිපතිට.

ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානියේ තක්සේරු වාර්තාව ජනවාරි 15 වනදා නීතිපතිවරයාට භාරදීමට නියමිතයි.

පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර කියා සිටියේ නෞකා ගිනිගෙන මුහුදුබත්වීමෙන් පරිසර හානිය තවදුරටත් සිදුවෙමින් පවතින බැවින් ඒ පිළිබඳවද වඩාත් සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required