/
/
title icon
ඇමති ප‍්‍රසන්නගෙන් අරගලකරුවන්ට අවවාද.
ඇමති ප‍්‍රසන්නගෙන් අරගලකරුවන්ට අවවාද.
Editor
2 years ago
Share:
ඇමති ප‍්‍රසන්නගෙන් අරගලකරුවන්ට අවවාද.

මත්ද්‍රව්‍ය ලබාදී අරගල සිදුකළ බවත්, ඒවා මෙහෙයවූ පුද්ගලයින් සහ දේශපාලඥයින් සිටින්නේ නම් ඔවුන්ගේ නම් පොලිසියට ලබාදෙන ලෙසත් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග අරගලකරුවන්ට දැනුම් දුන්නා.

ඒ, මිනුවන්ගොඩ වෙළඳ සංකීර්ණයක් විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.

එම අවස්ථාවට අරගලයට සහභාගි වූ තරුණ කණ්ඩායමක්ද පැමිණ සිටි අතර ඔවුන් එහිදී අමාත්‍යවරයා හමුවූයේ කිසියම් අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහායි. එම අවස්ථාවේදී එම පිරිස සහ අමාත්‍යවරයා අතර අදහස් හුවමාරු වී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required