
ලබන වසරේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු මගින් සිදු කෙරෙන මගී ප්රවාහන සේවාව තවදුරටත් පුළුල් කිරීමට නියමිතයි.
ඒ අනුව පාන්ඩිච්චේරි – ත‍්‍රිකුණාමලය අතර සහ පුදුච්චේරි – කොළඹ දක්වා මෙම මගී ප‍්‍රවාහන සේවය පුළුල් කිරීමට නියමිත බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.