/
/
title icon ඉන්ෆ්ලූවෙන්සා අවදානම තවමත් – වෛරස් උණ කිහිපයක් රටපුරා සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ඉන්ෆ්ලූවෙන්සා අවදානම තවමත් – වෛරස් උණ කිහිපයක් රටපුරා සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
Editor
1 year ago
Share:
ඉන්ෆ්ලූවෙන්සා අවදානම තවමත් – වෛරස් උණ කිහිපයක් රටපුරා සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මේ දිනවල රටපුරා වෛරස් උණ රෝගී තත්වයන් කිහිපයක් පැතිර යන අතර ඉන්ෆ්ලූවෙන්සා අවදානමද පහව ගොස් නොමැති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප‍්‍රකාශ කළා.

බොහෝ දෙනා අතර උණ, සෙම්ප‍්‍රතිශ්‍යා රෝග ලක්ෂණ මේ දිනවල දක්නට ලැබෙනවා.

මෙම රෝගී තත්වයන් සුව වීමටද යම් කාලයක් ගතවන අතර වෛද්‍ය දීපාල් පෙරේරා ප‍්‍රකාශ කළේ තවදුරටත් මුව ආවරණ පැළදීම මගින් රෝග වැළඳීම අවම කරගත හැකි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required