/
/
title icon අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5 ක මිල පහතට.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5 ක මිල පහතට.
Editor
1 year ago
Share:
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5 ක මිල පහතට.

එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සහන සැළසීමේ අරමුණින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5 ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට බී ළුෑණු කිලෝග‍්‍රෑමයක් රුපියල් 185 කට දිවයින පුරා ඇති සියලූම ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයනට ලබාගත හැකියි.

එහිදී රුපියල් පහකින් බී ළුෑණු කිලෝවක මිල අඩු කර ඇති අතර, රතු පරිප්පු කිලෝවක් රුපියල් හතකින් අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව පරිප්පු කිලෝග‍්‍රෑමයක නව මිල රුපියල් 378 ක්. ග‍්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 480 ක්. ලංකා සතොස මගින් මිරිස් කිලෝවක් රුපියල් 1,780 කටත්, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1,100 කට ලබාගත හැකියි.

එහිදී මිරිස් කිලෝවකින් රුපියල් 15 ක් අඩු කර ඇති අතර, හාල්මැස්සන් කිලෝවක මිල අඩු කර ඇත්තේ රුපියල් 50 කින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required