
ඉදිරියේදී විදුලි කප්පාදුවද දීර්ඝ විය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ද තහවුරු කළා.
කොළඹ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉල්ලීමක් කර නොමැති බවයි.