/
/
title icon
ආයෝජන මණ්ඩලයේ ලොකු පුටුව දිනේෂ් වීරක්කොඩිට.
ආයෝජන මණ්ඩලයේ ලොකු පුටුව දිනේෂ් වීරක්කොඩිට.
Editor
2 years ago
Share:
ආයෝජන මණ්ඩලයේ ලොකු පුටුව දිනේෂ් වීරක්කොඩිට.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහි අනෙකුත් සාමාජිකයින් ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා පත්කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required