/
/
title icon
උද්ධමනය තවත් පහළට.
උද්ධමනය තවත් පහළට.
Editor
2 years ago
Share:
උද්ධමනය තවත් පහළට.

මෙරට උද්ධමන වේගය සියයට 5.6 කින් පහත බැස තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය නොවැම්බර් මස උද්ධමනය සියයට 65ක් වන බවයි.

එය පසුගිය ඔක්තෝම්බර් මස උද්ධමනයට වඩා සියයට 5.6 කින් පහත යාමක්.

එසේම පසුගිය ඔක්තෝම්බර් මාසයේ සියයට 80.9 ව පැවති මෙරට ආහාර උද්ධමනය නොවැම්බර් මාසය වන විට සියයට 69.8 දක්වා අඩු වී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required