ග‍්‍රාම නිලධාරි තනතුර, ග‍්‍රාම ලේකම් ලෙසට වෙනස් කිරීමට තමන් යෝජනා කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක් පි‍්‍රයන්ත පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සමස්ත ලංකා ග‍්‍රාම නිලධාරි සංගමයේ 15 වන සංවත්සරයට කොළඹදී ඊයේ එක්වෙමින්.