/
/
title icon
බන්ධනාගාරයට එන 74% ක් මත්ද්‍රව්‍ය වැරදිවලට – ඇමති විජේදාස.
බන්ධනාගාරයට එන 74% ක් මත්ද්‍රව්‍ය වැරදිවලට – ඇමති විජේදාස.
Editor
2 years ago
Share:
බන්ධනාගාරයට එන 74% ක් මත්ද්‍රව්‍ය වැරදිවලට – ඇමති විජේදාස.

මෙරට බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් අතරින් සියයට 74 ක්ම මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළව බන්ධනාගාර ගතවූවන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required