/
/
title icon
මදුනාගල උණුදිය උල්පත් ගේට්ටු වැසේ – සංචාරකයන් පෝලිමේ.
මදුනාගල උණුදිය උල්පත් ගේට්ටු වැසේ – සංචාරකයන් පෝලිමේ.
Editor
2 years ago
Share:
මදුනාගල උණුදිය උල්පත් ගේට්ටු වැසේ – සංචාරකයන් පෝලිමේ.

සූරියවැව – මදුනාගල උණුදිය උල්පත් ආශ‍්‍රිතව සේවයේ නිරත 14 දෙනෙකු එහි ප‍්‍රධාන ගේට්ටුව වසා දමා මේ වනවිට වර්ජනයක නිරත වනවා. ඒ, දකුණු පළාත් සභාවට අනුයුක්තව තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින්.

සේවකයින් ආරම්භ කළ වර්ජනයත් සමඟ උණුදිය උල්පත් නැරඹීම සඳහා පැමිණි දෙස් විදෙස් සංචාරකයින් අද පෙරවරුවේ සිට අපහසුතාවට ලක්වූ අතර, ඔවුන්ට ගේට්ටුව අසළ පෝලිමේ රැඳී සිටීමට සිදුවුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required