/
/
title icon
අනතුරට ලක්වූ දුම්රියක් අළුත්වැඩියාවෙන් පසු යළිත් ධාවනයට.
අනතුරට ලක්වූ දුම්රියක් අළුත්වැඩියාවෙන් පසු යළිත් ධාවනයට.
Editor
2 years ago
Share:
අනතුරට ලක්වූ දුම්රියක් අළුත්වැඩියාවෙන් පසු යළිත් ධාවනයට.

එළැඹෙන සතියේ සිට නව දුම්රියක් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙලෙස ධාවනයට එක්කිරීමට නියමිතව ඇත්තේ 2022 වසරේ ජනවාරි මස කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් තිබිය දී අනතුරට ලක්ව දැඩි අලාභහානියට ලක්වීමෙන් අනතුරුව අළුත්වැඩියා කළ දුම්රියක්.

මෙම අළුත්වැඩියාව සිදුකර තිබුණේ රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේදියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required