/
/
title icon
LPL කිරුළ තුන්වන වරටත් ජැෆ්නා කණ්ඩායමට.
LPL කිරුළ තුන්වන වරටත් ජැෆ්නා කණ්ඩායමට.
Editor
2 years ago
Share:
LPL කිරුළ තුන්වන වරටත් ජැෆ්නා කණ්ඩායමට.

ලංකා ප්‍රීමියර් ලීග් කුසලානය අඛන්ඩව තුන්වන වරටත් තමන් සතු කරගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ, ඊයේ පැවති අවසන් මහා තරගය  කඩුළු දෙකකින් ජයගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුළු පහක් දැවී ලකුණු 163 ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් ක‍්‍රීඩකයින් පන්දු වාර 19 යි පන්දු දෙකක් තුළදී සිය ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියේ කඩුළු අටක් පමණක් දැවී තිබියදියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required