ජාතික බෝවන රෝග විද්‍යාතනයට මේ වන විට පැමිණෙන ස්වසන රෝගීන්්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පවසනවා.
ඔහු කියා සිටියේ බෝවන රෝග වලින් ආරක්ෂා වීම සඳහා ජනතාව නිසි පියවර අනුගමනය කළ යුතු බවයි.