
කොළඹ නගරයේ අපරාධවලින් 75% කටම හේතු වී ඇත්තේ මත්ද්‍රව්‍ය බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය සඳහා යොමුකළ පිරිසක් සඳහා ඊයේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ බස්නාහිර පළාතේ සොරකම්වලින් 80% කටම හේතු වී ඇත්තේද මත්ද්‍රව්‍ය බවයි.