/
/
title icon
උත්සව සමයේ හදිසි අනතුරුවලින් රෝහලට යන පිරිස වැඩි වෙයි.
උත්සව සමයේ හදිසි අනතුරුවලින් රෝහලට යන පිරිස වැඩි වෙයි.
Editor
2 years ago
Share:
උත්සව සමයේ හදිසි අනතුරුවලින් රෝහලට යන පිරිස වැඩි වෙයි.

උත්සව සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගතවන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉන්දික ජාගොඩ පවසනවා.

ඔහු කියා සිටියේ ඉන් වැඩිම පිරිසක් රෝහල් ගතවන්නේ නිවාස ආශ්‍රිතව සිදුවන අනතුරු හේතුවෙන් බවයි.

උත්සව සමයේ අනතුරු අවම කර ගැනීම සඳහා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required